Mathematics - Grade 7 - සදිශ සංඛ්‍යා





8. සදිශ සංඛ්‍යා  
සදිශ සංඛ්‍යාවක්  යනු
විශාලත්වය   සමග  ධන ලකුණක් හෝ   ඍණ ලකුණක්  සහිතව ලියනු ලබන  සියලුම සංඛ්‍යා සදිශ සංඛ්‍යා ලෙස හැඳින්වේ.
උදාහරණ ලෙස පූර්ණ සංඛ්‍යා,දශම සංඛ්‍යා, භාග ගත හැකිය.
2,-3,-2.8,7.9,-3
                       2
සංඛ්‍යා ඉදිරියේ
සලකුණක් නොමැති විට දී ඒවා ධන සංඛ්‍යා වෙයි.
සංඛ්‍යා රේඛාව


සංඛ්‍යා රේඛාව  භාවිතයෙන් සදිශ සංඛ්‍යා එකතු කිරීම


 ඔබ සදිශ සංඛ්‍යා එකතු කිරීම සංඛ්‍යා රේඛාව භාවිතයෙන් සිදු කරන විට 3 වන පියවර පමණක් දැක්වීම ප්‍රමාණවත්ය.
8.1,8.2 හා 8.3 අභ්‍යාස සම්පූර්ණ කරන්න
සංඛ්‍යා රේඛාව භාවිතයෙන් තොරව නිඛිල සංඛ්‍යාඑකතු කිරීම
  • ධන නිඛිල දෙකක් විට
           (+3)+(+4) සංඛ්‍යා දෙක එකතු  
                               කරන්න
                 (+7)      පිළිතුරට ධන 
                               ලකුණ යොදන්න
  •  ඍණ නිඛිල දෙකක් විට   
           (-3)+(-8)   සංඛ්‍යා දෙක එකතු
                              කරන්න
               (-11)      පිළිතුරට ඍණ 
                              ලකුණ යොදන්න
  •   ධන නිඛිලයක හා ඍණ නිඛිලක එකතුව
          (+9)+(-7) සංඛ්‍යා දෙකෙහි 
                            වෙනස ගන්න
              (+2)      විශාල සංඛ්‍යාවේ
                            ලකුණ යොදන්න
භාග හා දශම සංඛ්‍යා එකතු කිරීම
  •      1 + 1
                2    4
                2+ 1  
                4    4
                    3
                    4
  • (-6.3)+(+3.8)
                (-2.5)
  • (+7.9)+(-3.2)
                (+4.7)
8.4 අභ්‍යාසය සම්පූර්ණ කරන්න. 


      
             9. කෝණ
කෝණයක විශාලත්වය ස්ථීර අගයක් ඇති විට එය ස්ථිතික ස්වභාවයේ කෝණයක් ලෙස හඳුන්වනු ලැබේ. උදාහරණ ලෙස කරත්ත රෝදයක ගරාදි අතර කෝණය දැක්විය හැක.
කෝණයක බාහු වෙනස්වීමෙන් කෝණයේ විශාලත්වය වෙනස් වන විට එය ගතික ස්වභාවයෙ කෝණය ලෙස හඳුන්වයි. උදාහරණයක් ලෙස කතුරේ අඩු අතර කෝණයක අගය වෙනස් වේ. පෙළ පොතෙහි සඳහන් තොරතුරු ද අධ්‍යනය කර 9.1 අභ්‍යාසය සම්පූර්ණ කරන්න.
         කෝණ නම් කිරීම




9.2 අභ්‍යාසය සම්පූර්ණ කරන්න


කෝණ වර්ගීකරණය




9.5 අභ්‍යාසය 1,2,3 කොටස් සම්පූර්ණ කරන්න.
  • කෝණමානය භාවිතයෙන් කෝණ මැනීම හා ඇඳීම you tube app කෝණ_7 ශ්‍රේණිය ගණිතය (grade  7 mathematics_angles) part3_YouTube පිවිසීමෙන් නැරඹිය හැක. පෙළපොත ද අධ්‍යයනයෙන්
9.3,9.4 අභ්‍යාස සම්පූර්ණ කරන්න.

Post a Comment

0 Comments