- ඔබට අවශ්‍ය මාර්ගගත කාල සටහන Team හි ඇති Calendar මඟින් ලබා ගත හැකිය.
සිසුන්ට අදාල Username සහ Password ලබා ගැනීම සඳහා පහත ආකාරය අනුගමනය කළ යුතුය.
- User name : ඇතුලත්වීමේ අංකය@sripaleecollege.onmicrosoft.com උදා:- 30300@sripaleecollege.onmicrosoft.com
- Password : Welcome@1234
(සෑම සිසුවෙකුටම ඇත්තේ පොදු Password එකකි.)
- ඔබගේ ඇතුලත්වීමේ අංකය පිළිබඳ ගැටලුවක් වේ නම් ඔබේ පන්තිභාර ගුරුභවතාගෙන් විමසන්න.
0 Comments