මාර්ග ගත (Online) ආකාරයට ඉගෙනුම් කටයුතු සිදුකර ගැනීම සඳහා සිසුන් පිළිපැදිය යුතු උපදෙස්

මාර්ග ගත (Online) ආකාරයට ඉගෙනුම් කටයුතු සිදුකර ගැනීම සඳහා සිසුන් පිළිපැදිය යුතු උපදෙස්
  • සිසුන් දුරකථන  භාවිතා කරන්නේ නම්,
    • Microsoft  teams  app එක download කර ගත යුතුය. 
  • සිසුන්පරිඝණක  භාවිතා  කරන්නේ නම්, 
    • Portal.microsoft.com වෙත පිවිස,
    • Office 365 යන මාර්ගය භවිතා කල යුතුය. 
  • සෑම සිසුවෙකුම තමාට අදාළ  Username  හා Password  මගින් microsoft  teams  මෘදුකාංගය වෙත, කාලසටහනට  අනුව log  විය යුතුය. 
  • Password  තමාට අවශ්‍යනම් reset කර ගත  හැකි අතර නව password  මතක  තබා ගැනීම  අනිවාර්ය  වේ.
  • සිසුන්ට අදාල Username සහ Password ලබා ගැනීම සඳහා පහත ආකාරය අනුගමනය කළ යුතුය.
    • User name : ඇතුලත්වීමේ අංකය@sripaleecollege.onmicrosoft.com                                               උදා:- 30300@sripaleecollege.onmicrosoft.com 

    • Password : Welcome@1234
                                        (සෑම සිසුවෙකුටම ඇත්තේ පොදු Password එකකි.)

    • ඔබගේ ඇතුලත්වීමේ අංකය පිළිබඳ ගැටලුවක් වේ නම් ඔබේ පන්තිභාර ගුරුභවතාගෙන් විමසන්න.

  • තව දුරටත් විස්තර පහත සඳහන් වේ. 






Post a Comment

0 Comments